Sunday, May 21, 2017

දෝංකාරය

කළුවරින් පමණක්
වසා ගත්
බිත්ති හතරකි                                      
නැහැ හඬක් ඇසෙන්නේ
කණ තබා බැලූවත්
පය තැබූ විගසකින්
නැගුණි තවකෙකුගෙ
පා හඬ
කවුද ඇසුවද
නොදුනි පිළිතුරු
නමුත්
ඇසුවයි මගෙනුත්
එපැනයම

No comments:

Post a Comment