Monday, May 22, 2017

විලාපය

කෙස් වැටිය ලිහිල් වී
පිස්සියක් විලාසෙනි
ඇසුණු හඬ
බැලුණු වත
ගිනි පුපුරුවක් සේ
දිස් වුණී
නැගුණි කෙඳිරිලි
හඬ මැදින් ඇගෙ
වේදනාවේ කියවිලි



No comments:

Post a Comment