Thursday, June 15, 2017

අසම්මත ප්‍රේමය



ප්‍රේමයෙන් බැඳිමුත්
සිත් තැවුල් වූයේ කිමද?
පෙර කළ පවටදෝ මෙලෙස
වෙන්ව යන්නට වූයෙ
ජීවිතය රැඳි ඇත්තෙ 
ප්‍රේමයද කැටි වී නොවෙද?
එසේ නම් ඇයි මෙලෙස
ප්‍රේමයට බාධා ලොවේ
සංස්කෘතියට හැඩ ගැසුණමුත්
ප්‍රේමයෙන් පරාජිත වීය
තවත් මෙලෙසක 
අසම්මත පෙමක් 
දකින්නට යුතුම දෝ

2 comments:

  1. එසේ නම් ඇයි මෙලෙස
    ප්‍රේමයට බාධා ලොවේ
    සංස්කෘතියට හැඩ ගැසුණමුත්
    අසම්මත පෙමක්
    දකින්නට යුතුම දෝ...

    ReplyDelete